.webp)
COLOMBO (News 1st) – ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇප මත මුදාහැර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ඇත්තේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2 ක් මත ඇය මුදා හරින ලෙසයි.
දමිතා අබේරත්න පසුගිය (07) වනදා රාත්‍රී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් දියත උයන පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි මස 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී දේපළවලට හානි කිරිමේ චෝදනා යටතේයි.