12-09-2022 | 11:52 AM
COLOMBO (News 1st): කටාන, පහළ කඳවල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි.
ඝාතනය සිදුකර සැකකරු ද නිවස පිහිටි ඉඩමේ ඇති මඩුවක ගෙල වැළලාගෙන මිය ගොස් තිබේ.
මිය ගිය පුද්ගලයින් අවුරදු 62 ක සහ ...