.webp)
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අලි සබ්රි මහතා සඳහන් කරන්නේ, මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේදී
ගෘහස්ථ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවයි.
ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේ අඛණ්ඩව නියැලෙන බවත් වත්මන් අර්බුදවලට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ මාවන හිමිකම් කවුන්සිලය සමග අත්වැල්බැඳ ගන්නා බවත් එහි වැඩිදුරටත් සඳහන් ය.
මේ අතර අලි සබ්රි හා විජයදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් එක්සත් ජාතීන්ගේ මාවන හිමිකම් පිළිබඳ වැඩබලන මහ කොමසාරිස් නාඩා නෂීෆ් මහත්මිය හමුව තිබේ.
එහිදී ඔවුන් සහතික වී ඇත්තේ, මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේ අඛණ්ඩව නියැලීම සඳහා කැපවෙන බවය.
?විදේශ කටයුතු ඇමති හා අධිකරණ ඇමති UNHRC සභාපති හමුවෙයි..?විදේශ කටයුතු ඇමති හා අධිකරණ ඇමති UNHRC සභාපති හමුවෙයි.. https://youtu.be/CTGghgnLoBY #lka #SriLanka #SLnews #News #NLN
Posted by Newsfirst.lk on Saturday, September 10, 2022