ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 4%කින් ඉහළට

by Staff writer 10-09-2022 | 7:46 PM

COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 4%  කින් ඉහළ ගොස් තිබේ.

ඒ, යුරෝපයට තෙල් සහ ගෑස් සැපයීම නතර කරන බවට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් අනතුරු අඟවා ඇති පසුබිමකදීය.

ඉදිරියේදී බොරතෙල් මිල ගණන් තවත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.