ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 4%කින් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 4%කින් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 4%කින් ඉහළට

කර්තෘ Staff writer

10 Sep, 2022 | 7:46 pm

COLOMBO (News 1st) – ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 4%  කින් ඉහළ ගොස් තිබේ.

ඒ, යුරෝපයට තෙල් සහ ගෑස් සැපයීම නතර කරන බවට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් අනතුරු අඟවා ඇති පසුබිමකදීය.

ඉදිරියේදී බොරතෙල් මිල ගණන් තවත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]