10-09-2022 | 3:44 PM
COLOMBO (News 1st) - ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ (US AID) පරිපාලක, සමැන්තා පවර් ගොවීන් පිරිසක් හමුව තිබේ.
ඒ, ජා-ඇල, ඒකල ප්‍රදේශයේදීය.
විශේෂයෙන් අපේ රටේ ගොවි ජනතාව මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡ කිරීම මෙහි අරමුණ වී ඇත.
ඇය අද (10) පෙරවරුවේ දෙදින නිල සංචාරයක් සඳහ...