
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල ගණන් පහළ දමයි
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල ගණන් පහළ දමයි
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) – සතොස අද (09) සිට ආනයනික සුදු කැකුළු, නාඩු, රතු පරිප්පු, සුදු සීනි, හාල්මැස්සන් යන අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක සහ තවත් භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.
ඒ අනුව,
සුදු කැකුළු කිලෝවක් – 195 සිට 185 දක්වා
සුදු නාඩු කිලෝවක් – 198 සිට 194 දක්වා
රතු පරිප්පු කිලෝවක් – 460 සිට 429 දක්වා
සුදු සීනි කිලෝවක් – 298 සිට 279 දක්වා
හාල්මැස්සන් කිලෝවක් 1375 සිට 1350 දක්වා මිල ගණන් පහළ දමා තිබේ.
මීට අමතරව සුදුළුෑණු කිලෝවක් – 750 සිට 595 දක්වා සහ වටානා කිලෝවක් – 375 සිට 315 දක්වා මිල ගණන් පහත දැමූ බව සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා පවසයි.
- සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..
- වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- පැරිස් සමාජයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය IMF වෙත – ජනාධිපති මාධ්‍ය අංශය
- උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා
- මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
- තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
- නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි… වැය කළ මුළු මුදල මෙන්න… ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
- හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි