සමාජ ආරක්ෂණ දායකත්වය බදු පනත සම්මතයි..

සමාජ ආරක්ෂණ දායකත්වය බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..

by Staff writer 08-09-2022 | 7:34 PM

COLOMBO (News 1st) – සමාජ ආරක්ෂණ දායකත්වය බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. 

ඒ අනුව පක්ෂව ඡන්ද 91 ක් හා විපක්ෂව ඡන්ද 10ක් ලැබිණ. 

 මන්ත්‍රීවරු 123 ක් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිට නොමැත.