COLOMBO (News 1st) – හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ. ඒ, 2012 දී සතොස සේවක පිරිසක් දේශපාලන කටයුතුවලට යෙදවීමෙන් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවකට අදාළවයි.