කෙසෙල්වත්තේ වෙඩි තැබීමක්..

කෙසෙල්වත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල..

by Hashini De Mel 08-09-2022 | 9:38 PM

COLOMBO (News 1st) –  කෙසෙල්වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. 

පොලීසිය පැවසුවේ, ඉන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, 40 හැවිරිදි පුද්ගලයෙකි .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.