08-09-2022 | 1:21 PM
COLOMBO (News 1st) – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 13 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි නිකුත් කර තිබේ.
ඒ, අධිකරණයට අපහාස කළ බව කියන චෝදනාවට අදාළවයි.
ඒ සම්බන්ධයෙන් මේ වන විට ගොනු කර ඇති පෙත්සම් දෙකක් එදිනට සලකා බැලීමට ද, අභියා...