.webp)
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් දන්වා ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එහිදී පැරිස් සමාජයේ මූලධර්මවලට අනුකූලව මූල්‍ය සහතික ලබාදීම සිදුවෙනු ඇති.
ඒ අනුව එම කටයුතු සමග ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජනපදයේ අනෙකුත් නියෝජිතායතනය ද සම්බන්ධ වී කටයුතු කරනු ලබයි.