07-09-2022 | 7:42 AM
COLOMBO (News 1st) - සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල හා මහනුවර දිස්ත්‍රික්කවල අද (07) දිනයේ මිලිමීටර් 50 කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර හා වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
ඌව සහ නැගෙනහිර පළාත්වලට සවස් කාලයේ හෝ ර...