.webp)
බහින්බස්වීමක් දුර දිග යෑම ඝාතනයට හේතුවයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳගේ පියා එම ඝාතනය සිදු කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් 44 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර කහටගස්දිගිලිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙලට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.
පොලීසිය පැවසුවේ, ඔහු නාට්‍යක් බැලීමට ගොස් යතුරු පැදියකින් නිවසට පැමිණෙමින් සිටියදී ඝාතනය කර සිරුර වගා ළිඳකට දමා ඇති බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කහටගස්දිගිලිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.