පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (07) අවසන්

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (07) අවසන්

by Sagarika Chathumali 06-09-2022 | 4:28 PM

COLOMBO (News 1st) –2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (07) අවසන් වේ. 

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, දෙවන පාසල් වාරය ලබන (13) වන අඟහරුවාදා ආරම්භ වන බවයි.