නිවසක් මතට පැති බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

නිවසක් මතට පැති බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

by Staff writer 06-09-2022 | 9:28 AM

COLOMBO (News 1st) - අධික වර්ෂාව සමග පැති බැම්මක් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, මිය ගිය පුද්ගලයා දවුලගල, යාලේගොඩ ප්‍රදේශයේදී පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බවයි.