සැප්. 6 සිට 9 දක්වා විදුලි කප්පාදුව වෙන්නෙ මෙහෙමයි

සැප්. 6 සිට 9 දක්වා විදුලි කප්පාදුව වෙන්නෙ මෙහෙමයි

by Staff writer 05-09-2022 | 4:21 PM

COLOMBO (News 1st) – සැප්තැම්බර් 06 සිට 09 දක්වා දෛනිකව පැය 1 ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසම අවරස දී තිබේ.  

එහි සභාපතිවරයා පැවසුවේ, A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W  කාණ්ඩ සඳහා පස්වරු 6 – 9 අතර මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි.