.webp)
COLOMBO (News 1st) - ඉදිරි පැය 3 සිට පැය 24 තුළ කැලණි ගඟේ, දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දැරණියගල, දොම්පේ, අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, බියගම, කොළාන්නාව, කොළඹ සහ වත්තල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.