සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් වෙනසක් අවශ්‍යයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍යයි - ජනපති

by Staff writer 04-09-2022 | 3:48 PM

COLOMBO (News 1st) – සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇතැයි  ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.