04-09-2022 | 2:20 PM
COLOMBO (News 1st) - හල්දුම්මුල්ල, උඩවේරිය වත්ත, සන්වැලි වතුයාය ප්රදේශයේදී, දිය ඇල්ලක් අසල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයෙකු දිය ඇල්ලට ඇඳ වැටී මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, වැලමිටියාව ගුරුතලාව පදිංචි 24 හැවිරිදි තරුණයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මියගිය පුද්ලයා ඊයේ (03) තවත් ත...