COLOMBO (News 1st) – හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය පහසුකම් සලසන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.