.webp)
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනය කරන්නේ, සිය සංගමය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට අපේක්ෂා කරන බවය.
එමෙන්ම අපනයන කර්මාන්ත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ හරිත ආර්ථිකයක් සඳහා සහයෝගය ලබාදීමට ද අපේක්ෂා කරන බව එම සංගමය වැඩිදුරටත් පවසයි.