03-09-2022 | 4:54 PM
COLOMBO (News 1st) - විදුලිය ඇතුළු සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
සමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විදුලිබල සැපයුම හා ඊට අදාල සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම ...