දකුණේ හෙද වර්ජනය අත්හිටුවන්නැයි වාරණ නියෝගයක්

දකුණු පළාතේ හෙද වර්ජනය අත්හිටුවන්නැයි වාරණ නියෝගයක්

by Staff writer 02-09-2022 | 4:48 PM

COLOMBO (News 1st) - දකුණු පළාතේ ක්‍රියාත්මක හෙද වැඩවර්ජනය අත්හිටුවන්නැයි කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම වාරණ නියෝගය ක්‍රියාත්මක වූයේ, මහමෝදර රෝහල මූලික කර ගනිමිනි.