ඉදිරි දින 03 ලයිට් කපන්නේ මෙහෙමයි

ඉදිරි දින 03 ලයිට් කපන්නේ මෙහෙමයි

by Staff writer 02-09-2022 | 5:35 PM

COLOMBO (News 1st) - හෙට (03) සහ අනිද්දා (04) කලාප වශයෙන් රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසම (PUCSL) අවසර දී තිබේ.

මීට අමතරව සඳුදා (05) දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවකට අවසර හිමි වී ඇත.