02-09-2022 | 4:44 PM
COLOMBO (News 1st) - චීන පොහොර නැවට කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රජයට වූ පාඩුව, ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ගෙන් නඩු පවරා අය කරගන්නා ලෙස විගණකාධිපති නිර්දේශ කර තිබේ.
විගණකාධිපතිවරයා මෙම නිර්දෙශය නිකුත් කර තිබෙන්නේ, කාබනික පොහොර මෙට්රික් ටොන් 96,000ක ප්රසම්පාදන ක්&zwj...