ශ්‍රීලනිප ව්‍යවස්ථාව සංශෝධනයට එකඟතාව..

ශ්‍රීලනිප ව්‍යවස්ථාව සංශෝධනයට එකඟතාව..

by Staff writer 01-09-2022 | 9:13 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එකඟතාව හිමි ව තිබේ. 

ඒ , පක්ෂ ප්‍රතිපත්තිවලට සහ විනයට හානිවන අයුරින් ක්‍රියා කරන පිරිස් තනතුරුවලින් සහ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාවට හා සභාපතිට බලතල පැවරෙන පරිදි ය.