01-09-2022 | 8:43 AM
COLOMBO (News 1st) - මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝග්රෑම් 5,670 ක් සමග සැකකරුවෙකු තෝප්පුව පාලම අසලදී කොච්චිකඩේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම මාළු තොගය ලොරියකින්, හලාවත සිට මීගමුව දෙසට ප්රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව එය සොයා ගත් බවයි.
මාළු තොගයේ වටි...