.webp)

COLOMBO (News 1st) මීගමුව අධිකරණය අසලදී අද (31) දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
40 සහ 51 හැවිරිදි ඔවුන් කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
තුවාල ලැබූවන් මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
