31-08-2022 | 11:23 AM
COLOMBO (News 1st) - රුපියල් පහළොස් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක සේවකයෙකි.
ශ්රී ලංකා රේගුව පැවසුවේ, කිලෝග්රෑම් 6 යි ග්රෑම් 995 ...