දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම්

by Staff writer 30-08-2022 | 10:25 PM

COLOMBO (News 1st) - කළුතර, මහනුවර, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අයත්  බුලත්සිංහල, උඩුදුම්බර, අඹන්ගඟ කෝරළය සහ අයගමට යන ප්‍රදේශවලට නාය යෑමේ අනතුර ඇඟවීම් නිකුත් කර තිබේ.