.webp)
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ, පවතින දේශපාලන තත්ත්වය හා විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව එහිදී සාකච්ඡා කරන බවයි.
අද පස්වරු 2.30 ට රැස්වීම පැවැත්වෙනු ඇති.