.webp)
COLOMBO (News 1st) – ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ 49% කොටස් හා පරිපාලනයේ කොටස් පෞද්ගලික අංශයට පැවරීම සඳහා අභිලාෂ කැඳවීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඔහු පවසන්නේ ඒ තුළින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය බර අඩු කර ගක හැකි බවයි.