මට්ටක්කුලියේ වෙඩි තැබීමක්

මට්ටක්කුලියේ වෙඩි තැබීමක්

by Staff writer 29-08-2022 | 10:49 PM

COLOMBO (News 1st) - මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 26ක තරුණයෙකු බවය.