by Staff writer 29-08-2022 | 6:00 AM
COLOMBO (News 1st) – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සමග පැවති තරගයෙන් ඉන්දියාවට කඩුලු 5ක තියුණු ජයක් හිමිවිය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථානයට පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේදී සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 147ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදී ලකුණු 148ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.