COLOMBO (News 1st) - එකඟතාවකට පැමිණිය හැකි නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) හරහා ශ්‍රී ලංකාවට සහය දෙන බවත්, දැනට පවතින වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමේ ප්‍රයත්න දෙගුණ කරන බවත් කොළඹ අමෙරිකානු තානාපතිවරිය පවසයි.