හෙට පැය 3ක විදුලි කප්පාදුවක්..

හෙට පැය 3ක විදුලි කප්පාදුවක්..

by Staff writer 28-08-2022 | 9:52 PM

 COLOMBO (News 1st) - හෙට (29) පැය 3ක විදුලි කප්පාදුවකට අනුමැතිය හිමිව තිබේ. 

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩ සඳහා - දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි, රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු වනු ඇති.