COLOMBO (News 1st); ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂවරයෙකු වූ ඩොනල් කරුණාරත්න මහතා අමෙරිකාවේදී අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට ඒ මහතා 77 වන වියේ පසු විය.