වන අලියාට බිලිවූ පාසල් දැරිය

දානය රැගෙන පන්සල් ගිය පාසල් දැරිය වන අලි ප්‍රහාරයෙන් මරු දකී

by Staff writer 28-08-2022 | 12:40 PM
COLOMBO (News 1st) - හසලක 05හේ ඇල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පාසල් සිසුවියක මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ අද (28) අලුයම විහාරස්ථානය වෙත දානය රැගෙන ඇගේ දෙමව්පියන් සමග යමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. මිය ගොස් ඇති 17 හැවිරිදි දැරිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් වූ සිටි සිසුවියකි. මෘත දේහය මේ වනවිට හසලක රෝහලේ තැනපත් කර තිබේ. https://youtu.be/sn2srDVeFn8