ශවේන්ද්‍ර සිල්වාට සම්මාන නාමයක්..

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා "මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර" සම්මාන නාමයෙන් පිදුම් ලබයි

by Staff writer 28-08-2022 | 4:36 PM
COLOMBO (News 1st);  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට "මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර" සම්මාන නාමය පිරිනමා ති‌බේ. ඒ, අද පැවති අස්ගිරි මහා විහාරීය අභිනන්දන උළෙලේදීය. https://youtu.be/vmSvsg_hpJI