.webp)

COLOMBO (News 1st); අතුරුදහන්ව සිටි මෙක්සිකානු මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ගුවන් විදුලි නිවේදිකාවක් වන Candida Cristal Vazquez ඇය පසුගිය ජූලි මාසයේ සිට අතුරුදන්ව සිටියේ ය.
විදෙස් මාධය වාර්තා කර ඇත්තේ, ඇගේ සිරුර මෙක්සිකෝවේ ඇළක තිබී සොයාගත් බවය.
