28-08-2022 | 1:01 PM
COLOMBO (News 1st) - ජාත්‍යන්තර සමාගම් 24ක්, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට යෝජනා ඉදිරිපත් කර ඇතැයි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට යෝජනා ඉදිරිපත් කර ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ...