පොලිස් නීති කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්

පොලිස් නීති කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්

by Staff writer 27-08-2022 | 9:32 PM

COLOMBO (News 1st) – පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.