27-08-2022 | 7:09 PM
COLOMBO (News 1st) – දිස්ත්‍රික්ක 06 ක මදුරු මර්දන වැඩසටහන් ක්‍රියත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ.
ඒ, ලබන පළමු වැනිදා සිට 03 වැනිදා දක්වායි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, කොළඹ, ගම්පහ, කළුතර ,මහනුවර, රත්නපුර සහ ක...