හෙට සහ අනිද්දා පැය 3 ක විදුලි කප්පාදුවක්

හෙට සහ අනිද්දා පැය 3 ක විදුලි කප්පාදුවක්

by Staff writer 26-08-2022 | 5:02 PM

COLOMBO (News 1st) - අගෝස්තු 27 සහ 28 දිනවල පැය 03ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම (PUCSL) අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 ක් හා රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක් විදුලි කප්පාදුව සිදු වනු ඇති.