.webp)
ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.
ඒ අනුව ජල පරිහරන ගාස්තුව ලබන 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි 70% කින් සහ සේවා ගාස්තුව රුපියල් රුපියල් 50 සිට රුපියල් 300 ක් දක්වා ඉහළ දමා ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පද්මනාත මහතා පැවසුවේ ය.
නව ජල බිල්පත් ගාස්තු මෙන්න