26-08-2022 | 6:48 PM
COLOMBO (News 1st) – බ්‍රිතාන්‍යයේ විදුලි බිල සහ ගෑස් මිල 80% කින් ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.
ඒ, එරට උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති පසුබිමකදී ය.
මේ අතර, රුසියාව යුරෝපයට ගෑස් සැපයීම සීමා කිරීමත් සමග බ්‍රිතාන්‍ය ප්‍රබල ගෑස් අ...