COLOMBO (News 1st) – අත්අඩංගුවට ගත් සේනාධි ගුරුගේ ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සේනාධි ගුරුගේ අත්අඩංගුවට ගැණින.