COLOMBO ( News 1st ) – තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවට, රන්ජන් රාමනායක මහතා සමාව ඉල්ලමින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබේ.
මේ අතර , තමා විසින් සිදු කළ එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවත්, ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් ය.