25-08-2022 | 7:07 AM
COLOMBO (News 1st) - රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම අද (25) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, මාස 3 කට ආසන්න කාලයක සිට තැපැල් භාර ගැනීම සිදු නොකළ බවය.
සෘජු ගුවන් සේවා ක්රියාත්මක නොවීම හේතුවෙන් රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම සිදු කෙරුණේ...